Ugreen USB External Sound Card Audio Adapter මගින් ඔබේ පරිගණකයේ audio Qulity එක වැඩි දියුණු කිරීමට පහසු විසඳුමක් සපයයි. Plug and play ක්රියාකාරීත්වය සමග එය ඔබේ system එක ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට මහඟු අත්වැලක් සපයයි. හෙඩ්ෆෝන් microphone සහ ස්පීකර් සඳහා මෙය වඩාත් සුදුසුයි. එය ගේමින් මියුසික් සහ සන්නිවේදන කටයුතුවලදී Qulity output එකක් ලබා දෙයි.
Upgrade your audio experience with the Ugreen 50599 USB External Sound Card Audio Adapter. Perfect for PCs, laptops, and gaming consoles, this adapter delivers clear and immersive sound, making it ideal for gaming, music, and online communication.
SPECIFICATION
🔹 Input: USB Type-A
🔹 Output: 3.5mm headphone jack, 3.5mm microphone jack
🔹 Audio Quality: 24-bit/96kHz
🔹 Compatibility: Windows, macOS, Linux, PS4, PS5
🔹 Dimensions: 6cm x 2cm x 1cm
🔹 Weight: 20g
🔹 Color: Black
PACKAGE INCLUDES
==================
1 x Ugreen USB External Sound Card Audio Adapter
1 x 3.5mm Audio Cable (if included)
1 x User Manual
1 x Warranty Card (optional)
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්රදේශ සඳහා ප්රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්රදේශයකට ප්රවාහණය
🔹 Cash on Delivery Avalable
Call us for more information:
0784186500
0777123445
SKU: PRO-000724